Tuesday, June 23, 2015

-- කවියක් --





-- කවියක් --

කවියක් මට කෙලිනවා,
ඩිෂුම්...ඩිෂුම්...
ඇත්ත කියපන් පරයා,
තෝ වචන නේද බඩගින්නට කන්නේ?

- මොහමඩ් රාෆි -