Tuesday, June 23, 2015

--ආදරේට මාස 3යි--




-- ආදරේට මාස 3යි --

රෙන්ට් එකට ගත්තනම්,
ආයේ රිටන් දෙන්න ඕනි නිසා,
දින මතක තියාගන්න තිබුනා,
ෆුල් Cash නිසා,
අමතක කලා ගත්තු දවස...


- මොහමඩ් රාෆි -