Showing posts with label Samith Gomes. Show all posts

Saturday, October 24, 2015

Kala Wayasa (Official Video & MP3) - Chiraj ft. Samith Gomes

Kala Wayasa (Official Video & MP3)  - Chiraj ft. Samith Gomes
[Sinhala Rap]

Artist: Chiraj ft. Samith Gomes



MP3
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/v/t34.0-12/12048859_1699555996944382_1739100287_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=674d5dd016f6431910cdcde148abdae4&oe=5605EA6A



 

Sunday, August 2, 2015

‎Pasbara (පැස්බරා‬) - ‪‎Samith Gomes‬ ‪‎(Gangස්තර)‬ ft. ‪‎Filla Freestyle (live performance)

#‎පැස්බරා‬ ‪#‎Samith_Gomes‬ ‪#‎Gangස්තර‬ ‪#‎Filla_Freestyle‬ 
හිටවන රැප් අහපන් ඒ වෙලාවෙම හිතලා මේ රැප් එක Filla ගැහුවේ ...



 Youtube

Saturday, July 25, 2015

Gangsthra (Remix) - DJ Dimuthu EMB ft Samith Gomas 2015

Gangsthra (Remix) - DJ Dimuthu  EMB ft Samith Gomas 2015
[Sinhala Rap]


Artist: DJ Dimuthu  EMB ft Samith Gomas



mp3
http://178.33.63.68/putstorage/DownloadFileHash/92B739783A5A4A5QQWE1464372EWQS/E%20Aadare%20-%20Amma%20Thaththa%20by%20RapZilla.mp3

Monday, June 22, 2015

Samith Gomes (Gangsthara) Interview By Sinhala Rap

Samith Gomes Interview 



1. Sinhala Rap :  කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....

Samith : මෙ දවස් වලනම් ෆුල් ෆුන් එකේ ඉන්නවා, අලුත් Track ටිකක වැඩ වගයකුත් කරනවා.
ලගදිම අහන්න පුලුවන් වෙයි.
 

2. Sinhala Rap : පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....

Samith :පාසල් ගිය කොළඹ ඉසිපතන. ඒ කාලෙ මතක් වෙනකොටත් පුදුම සතුටක් දැනෙන්නේ.හරිම සුන්දරයි.ඒ කාලෙ හිටපු යලුවො ගොඩක් තාම මාත් එක්ක ඉන්නවා.ඒ අතරෙ මග හරුන යලුවොත් ඉන්නවා.ඒ ගන මතක් වෙද්දී පොඩි දුකක් දැනෙනව. 

3. Sinhala Rap : ගම කොහෙද?...

Samith :පොඩි කාලෙ ඉදන් හිටියේ වැල්ලවත්තේ,දැනට ටික කාලෙකට කලින් පිලියන්දලට අවා.දැන් පිලියන්දල ඉන්නෙ.. 

4. Sinhala Rap :  රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?

Samith : පොඩි කාලෙ ඉදන් ම, මට මතක හැටියට අවුර්දූ 13 දි වගේ.
මුලින්ම රැප් සොන්ග්ස් අහන්න පටන් ගත්තෙ.ඊට පස්සෙ තමයි රැප් කරන්න ආසවක් ඇති උනේ.

5. Sinhala Rap :  මොකද ගැන්ස්තර කියල අමුතු සිංදුවක් කරේ....

Samith : හා හා හා. ඒක අමුතු සින්දුවක් ද?? :)ඒක අහම්බෙන් වගෙ ලිය වුන track එකක්. වැරදිල  lean back intrumental track  එක මගේ phone එකෙ Play උනා.ඊට පස්සෙ තමයි පලවෙනි bars 4 ලිව්වෙ..මං හිතුවට වඩා හොද ප්‍රතිචාර ඒකට හම්බුනා.Ravi Jay තමයි ඒකේ විඩෙඔ එක කරේ. මිx මස්ටෙර් කරෙත් එයාමයි .gangsta rap style එකට තමයි මම ගොඩක් ආස. ඒකයි ඒ වගේ ට්‍රcක් එකක් මං කරේ. 

6.Sinhala Rap :රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාංශයක් හැටියටද?...

Samith : රැකියාවක් වශයෙන් කරන්නෙ නෑ.මේක මගෙ එකම විනෝදාංශේ :)

 7. Sinhala Rap : ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ....

Samith : ඇත්තටම පුදුම හිතෙනවා. හිතාගන්න බෑ. සිංහල රැප් කියන එක ගොඩක් ජනප්‍රියයි දැන්.ඒකට හේතුව විදියට මං දකින්නේ, හොද rappers බිහිඋන එක, සහ Selfie රැප් වලිනුත් රැප් Music අවුස්සල ගත්තා.මේ ට්‍රෙන්ඩ් එක දිගටම තියෙන්න නම් හොද Qulity Tracks කරල දාන්න ඕනේ.නැත්තන් මේක නැති වෙයි. 

8 . Sinhala Rap :  ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 

Samith : ගෙදර අයනම් මුලදි ගොඩක් බැන්නා, දැනුත් ඉදල හිටල බනිනවා, කන් දෙක තියන් ඉන්න නෑ කියලා. :) යලුවො නම් ඔක්කොම වගේ හොද තමයි කියන්නෙ. 

9 . Sinhala Rap : ආදරේ ගැන මොකද හිතන්නේ

Samith :ආදරේ.. ම්ම්ම්ම්ම් හොදයි. හරිම සුන්දරයි. music වගේම තමයි. 

10. Sinhala Rap : ලංකාවේ ඉන්න හොදම රැප කවුද?....

Samith :හොදම rapper කෙනෙක්ව තෝරන්න අමරුයි ඇත්තටම.මොකද එක එක්කෙනාට තියෙන්නෙ එක එක styles. ගොඩක් හොද rappers ල ඉන්නවා.හොද rappers ල වැඩි වෙන එක තමයි වෙන්න ඕන.එතකොට ලංකවෙ Rap Music ගොඩක් කල් පවති. 

11. Sinhala Rap : රැප් කරන එක නතර කරනවද?....

Samith : නතර කරනවා. එත් දැන්ම නෙමේ.හැමදේම හැමදාම කරන්න බෑනෙ. කවද හරි ඇති කියලා හිතුන දවසකට නතර කරනවා.

12. Sinhala Rap : ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්.... 

Samith : මුලින්ම මතක් කරන්න ඕනෙ මගෙ පොඩි කාලෙ ඉදන් එකට Music කරපු යලුවො ටික, suresh Arun, Ravi Jay සහ Kasun Vidu තව ගොඩක් අය ඉන්නවා.මෙ දවස්වල උදව් කරන්න ගොඩක් අය ඉන්නවා. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි.අපි ඔක්කොම එකතු වෙලා තමයි Rap Music උඩට ගන්න ඔනෙ. 
13. Sinhala Rap. ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද? 

Samith :මං මීට ටික කාලෙකට කලින් ඉදන් ලියපු Track එකක් එනවා..මගෙ පොඩි කාලෙ ඉදන් හිටපු යාලුවෙක් ගේ Life එක සම්බන්දයෙන්.මං හිතන්නෙ එක තමයි .මං ආසම මගෙ track එක.තව tracks කිපයක් එනවා.අපි අහල බලමු ඒවත්.

14. Sinhala Rap. අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
 
Samith : මුලින්ම කියන්න ඕනෙ Rap කියන්නෙ තවත් එක music genre එකක්.Music වලට තියන skill එක මේකට අනිවාරයෙන්ම තියෙන්න ඕනෙ. සහ කැපවිම.කියන්න තියෙන්නෙ හොදට වෙලාව අරන් හොදට practis කරලා Songs කරන්න කියලා. 

15. Sinhala Rap. රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ.... 

Samith : අනුකම්පා කරන්න තමයි වෙන්නේ.මොකද තමන් නොදන්න දෙයක් ගැන කතා කිරීමෙන් වලකින්න ඔනෙ කවුරුත් ,Rap Music ගැන හරියට අවබෝදයක් නති අය තමයි බනින්නෙ මේකට.හරියටම උදාහරනයකින් කියනවනම් තමන් වෙන ආගමක ඉදන් තවත් ආගමකට බනිනවා වගේ.නොදැනුවත් කම. 

16. Sinhala Rap : අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ....

Samith : ඇත්තටම හොදයි, සතුටුයි. මේ වගේ Pages වැඩි වෙන තරමට Rap Music මිනිස්සු අතරට යවන්න පුලුවන්.මධ්‍යස්තව වැඩ ටික කරගෙන යන්න.හරි කියල හිතෙන දේ කරාම හරි. එතකොට හැමෝම හොද කියයි.
-------------------------------------
Sinhala Rap
එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....
  
Samith 
ඔබටත් එසේම වෙවා.... ! එල

Samith Gomes - Gangsthara 2 (Official Video) [MIXTAPE]





Artist: Samith Gomes

Sunday, June 21, 2015

Veediya - Samith Gomes ft Suresh Arun

Veediya - Samith Gomes ft Suresh Arun
 [Sinhala Rap]


Artist : Samith Gomes ft Suresh Arun

https://backup.filesanywhere.com/fatemp/21/50/3ROO510QU9AW1OTZTPUM2PWS6P2IUTZB/Sonduru%20Vipakaya%20(ft.Born%20Lord%20-%20Drex).mp3


Hela Rap-Dula Jay Ft-Samith Gomes [Sinhala Rap]

Hela Rap-Dula Jay Ft-Samith Gomes
 [Sinhala Rap]


Artist : Hela Rap-Dula Jay Ft-Samith Gomes

https://backup.filesanywhere.com/fatemp/21/50/3ROO510QU9AW1OTZTPUM2PWS6P2IUTZB/Sonduru%20Vipakaya%20(ft.Born%20Lord%20-%20Drex).mp3


Gangsthara 2 - Samith Gomes [Sinhala Rap]

Gangsthara 2 - Samith Gomes 
[Sinhala Rap]



Artist : Samith Gomes 

Online Listen 



https://backup.filesanywhere.com/fatemp/21/50/20150621/TMPMILINDA1380.1956230.4461910.560865/Samith%20Gomes%20-%20Gangsthara%202%20%5BMIXTAPE%5D.mp3

Saturday, June 20, 2015

Gangsthara - Samith Gomes [Sinhala Rap]

Gangsthara - Samith Gomes 
[Sinhala Rap]



Artist : Samith Gomes

 Online Listen


http://music.audiomack.com/tracks/sinhala-rap/gangsthara-samith-gomes.mp3?Expires=1434799285&Signature=AM~7p~4Grus30YahV5cXqBwfU54CAwCLy~iQrTpKtAb9Fd06oJvzHoyWbDbZ-0-sQtD6dtwdPe7XNZUIS04hlKrQOdRhqYZ0sAaLZtJjEH9rzqq9j89dfd47DP7u2GiPINrXAWv0ZAcue48e55~ZSr53Pn0nmQRlK2333EH3zeU_&Key-Pair-Id=APKAIKAIRXBA2H7FXITA