Showing posts with label K Mac. Show all posts

Monday, November 2, 2015

Dewiwaru - 44 Kalliya(K-Mac, Izzy, Smokio)

Dewiwaru - 44 Kalliya(K-Mac, Izzy,Smokio)
[Sinhala Rap]

Artist: K-Mac, Izzy, Smokio


MP3
https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/v/t34.0-12/12048859_1699555996944382_1739100287_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=674d5dd016f6431910cdcde148abdae4&oe=5605EA6A




 

Saturday, September 19, 2015

Ginna - Dj RD Ft Born Lord x Fill T x Prasa Kg x K Mac x Big Doggy x Bone Killa x Killer Bee

Ginna - Dj RD Ft Born Lord x Fill T x Prasa Kg x K Mac x Big Doggy x Bone Killa x Killer Bee
[Sinhala Rap]



Artist:  Dj RD Ft Born Lord x Fill T x Prasa Kg x K Mac x Big Doggyx Bone Killa x Killer Bee

Sunday, September 13, 2015

Ayubowan Ft K Mac (Official Video) [Sinhala Rap]

Ayubowan Ft K Mac (Official Video)
[Sinhala Rap]


Artist: K-Mac

MP3
https://c2lo.reverbnation.com/audio_player/download_song_direct/24312851/710c2e98950e59d1ce1d4ce9593b3fc8






Tuesday, June 30, 2015

Ay Yaluwee - K - Mac ft Young Izzy [Sinhala Rap]

Ay Yaluwee - K - Mac ft Young Izzy 
[Sinhala Rap]

Artist : K - Mac ft Young Izzy

http://178.33.63.68/putstorage/DownloadFileHash/925220B83A5A4A5QQWE1465497EWQS/Ay%20Yaluwee%20-%20K%20-%20Mac%20ft%20Young%20Izzy.mp3

Friday, June 26, 2015

K-Mac Interview By Sinhala Rap

K-Mac Interview


Sinhala Rap: මොකක්ද සම්පූර්න නම
K-Mac: හරිත් මහේෂ් දොඩම්පේ


Sinhala Rap:කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම.... 
K-Mac: ජීවිතේ මල්.. හොදින් ඉන්නවා... මේ දවස් වල ජොබ් එකත් එක්ක පොඩ්ඩක් කාර්ය්‍ය බහුලයි... අලුත් ට්‍රැක්ස් වගයක් ලියන් යනවා... මේ අවුරුද්දේ ඇතුලත මගේ සොලෝ ට්‍රැක්ස් 2ක් වගේ රිලීස් කරන්න ඉන්නේ... තව 44 කල්ලියත් එක්කත් අලුත් වැඩක් කරන්න ඉන්නේ... 

Sinhala Rap: ඒ ට්‍රැක් අපේ සයිට් එකෙන් දාන්නත් දෙයි කියලා අපි හිතනවා.... 
K-Mac: අනිවාර්යෙන්... 

Sinhala Rap: පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?.... 
K-Mac: මහරගම ජනාධිපති විද්‍යාලය... ඊට පස්සෙ කොලඹ මහානාම  විද්‍යාලය.. පාසල් ජීවිතේ හොඳයි... 

Sinhala Rap: ගම කොහෙද?...
K-Mac: පිලියන්දල.... 

Sinhala Rap: රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද? 
K-Mac: පොඩි කාලේ ඉදන් රැප් ඇහුවා... රැප් කරන්න පටන් ගත්තේ 2006 - 2007 වගේ ඒ දවස් වල එන්ග්ලිශ් රැප් කරේ.... සිංහල රැප් කරන්න පටන් ගත්තේ 2008 ඉදන් වගේ.... Izzy & G.O.A ( Durty 4 four ) එක්ක සෙට් වෙලා 

Sinhala Rap: රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?... 
K-Mac: දැන් නම් කරන්නේ විනෝදාන්ශයක් විදියට... පටන් ගත්ත මුල් දවස් වල නම් රැප්ම විතරයි කරේ.... ඒත් ලංකාවේ රැප්ම විතරක් කරලා ජීවත් වෙන්න අමාරුයි..... ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ... තාම නම් එහෙම තත්වයක් ලංකාවේ නෑ.. ඒත් දැන් ඉස්සරට වඩා රැප් මියුසික් හුගක් දියුණුවෙලා තියෙනවා...හුගක් සතුටුයි ආඩම්බරයි ඒ ගැන..... 

Sinhala Rap: ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ.... 
K-Mac: දැන් නම් උපරිමයි...  Prasa KG කියනවා වගේ, "2015න් පස්සේ ලංකවේ හැමෝටම සිංහල රැප් අහන්නම වෙනවා"... මොකද සිංහල රැප් දැන් එච්චර උඩට ඇවිල්ලා තියෙන්නේ... කාටවත් සිංහල රැපක් අහලා බනින්න බැහ දැන්... අපි මුලින් මේ සිංහල රැප් කරන්න පටන් ගත්ත දවස් වල.... සිංහල රැප්  Lyrics එහෙම හුගක් Simple.. දැන් සින්හල රැපර් කෙනෙක් වෙනවා කියන්නෙ හුගක් Hard Work කරන්න ඕනේ... මොකද දැන් ඉන්න හුගක් සිංහල රැපර්ස්ලා ඔක්කොම වගේ සුපිරි වැඩ්ඩෝ... සිංහල රැප් කරන හැමෝටම ගරු කරනව හදවතින්ම... කට්ටිය මරා ගත්තා ඇති දැන් ඔක්කොම එකමුතු වෙලා වැඩ කරන්න ඕනේ කාලයක් ඇවිල්ලා තියෙන්නේ.... 

Sinhala Rap: ලංකාවේ ඉන්න හොදම රැප කවුද?.... 
K-Mac: හ්ම්ම්ම් හුගක් හොඳ රැපර්ස්ලා ඉන්නවා... Prasa Kg , Fill T , Born Lord , kaizer kaiz , Chey Nyn , Spin Spitter මට නම් ලංකාවේ ඩැන් ඉන්න හොඳම සිංහල රැපර් තමයි "Smokio" ඒකේ කතා දෙකක් නැහ... ඒක සිංහල රැප් අහන කාට උනත් පැහැදිලියි..." 

Sinhala Rap: ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 
K-Mac: උපරිමයි යාලුවෝ නම් හුඟක්  support කරා මුල ඉදන්... ගෙදරින් හිතුවේ මුලින් මේ රැප් කියන්නෙ විහිලුවක් කියලා... එත් මම Colombo Video එක එහෙම කරාම ගෙදර අයට තේරුනා මම මොකක්ද කරන්නේ කියෙලා.... මට මගේ අම්මා හුඟක් උදවු කරනවා... මම Music නැවත්තුවත් එයලා කියන්නේ දැන් දිගටම කරන්න කියලා.... 

Sinhala Rap: ආදරේ ගැන මොකද හිතන්නේ..
K-Mac: ආදරේ කියන්නේ ඕනම කෙනෙක්ට ජීවිතේදි අවශ්‍ය දෙයක්... හැමෝම වගේ කරන දෙයක්.... ඒත් හුගක් අය ඒක පෙන්නන්නේ නෑ... හොරෙන් තම්යි ලොව් කරන්නේ ෆෑන්ස්ලා අඩු වෙයි කියලා... හහාහහා.... මට නා එහෙම ප්‍රශ්න නැහැ... මට Girl Friend කෙනෙක් ඉන්නවා.... මම ඒක ඕනේ තැනක කියනවා.... 

Sinhala Rap: පෙම්වතියගෙන් ඔයාගේ මියුසික් වැඩ වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 
K-Mac: හොඳයි.. හුඟක් support කරනවා.... 

Sinhala Rap: රැප් කරන එක නතර කරනවද?.... 
K-Mac: රැප් කරන එක පොඩ්ඩක් නවත්තලා තිබ්බේ.... ඒත් ආයෙත් කරනවා.... මැරුණට පස්සේ තම්යි නවතින්නේ, නවතතන්නේ.... හිතුවත් නවතන්න බැහැ... මම එක පාරක්  Music නැවැත්තුවා ඒත්  1 Week වගේ යද්දි ආයෙත් රැප්ස් දන්නෙම නැතුව ලියන්න ගත්තා.. ඒක අමතක වෙලා... මම රැප් නවතතනවා කිවුවොත් ඒක විහිලුවක්... මම ඉපදුනේ රැප් කරන්න... 

Sinhala Rap: ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්.... 
K-Mac: මුලින් මේ G.O.A ට  කෙරන්නෙ ඕනේ.... එය තමයි අපේ Music Producer... එයාගේ Beats වලට තමයි මම අද වෙනකන් රැප් කරලා තියෙන්නේ හුගක්ම... ඒ වගේම Izzyට 44 කල්ලියට .... ඒත් මම හුඟක් මිනිස්සු අතරට ගියේ  IRAJ හින්දා... එයා තමයි මාව උඩටම ගත්තේ... හුගක් උදවු කරලා තියෙන්වා... Iraj කියන්නෙ නියම පොරක්.... මිනිස්සු හුඟක් එයා ගැන වැරදි කියනවා, බනිනවා.... අනුන්ගෙ සිංදු විකුණලා සල්ලි හම්බ කරනවා කියලා... මට නම් Iraj ගොඩක් උඩවු කරලා තියෙනවා... Colombo Song එක Iraj ගේ Idea එකක්... එයාගේ ඒ Idea එකට තමයි මම Colombo Song එක ලියුවේ... Colombo Song එක කරන්න මට සත පහක් වත් ගියේ නැහැ....  Audio, video ඔක්කොම Iraj ‍Free කරලා දුන්නේ...  Skit Digital ඉන්දික වත් මතක් කරන්න ඕන...එළ... මේවා වෙන කොහෙවත් කියලා නැහැ...  1st ඔයාලගේ Site එකෙන් තමයි එලියට දැම්මෙ.... එළ... 

Sinhala Rap: අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ....... 
K-Mac: කරන දේ හරියට කරන්න කියලා... කරන් නැති දේවල් කියන් නැතුව ඇත්ත කතා කරන්න කියලා..... 

Sinhala Rap: ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ....  
K-Mac: හිනා යන්නේ නැති විහිලුවක් නේ... 

Sinhala Rap: අපි අලුතෙන් පටන් ගත්ත  Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ....
K-Mac: හොඳ දෙයක්.... මම ඔයාලගේ  Site එක බැලුවා.... ඔයාලා ඔක්කොම සිංහල රැපර්ස්ලගේ Lyrics, Songs එහෙම Share කරනවා... ඒකට මම Respect කරනවා... සුභ #KVLLIYV & Thanks මාව Interview කරාට...

Sinhala Rap: එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා.... 
K-Mac: Thanks #Respect....


Wednesday, June 24, 2015

Dewliyak - Yung Murf ft. Young Izzy, GOA, K-Mac (Durty 4 Four)

Dewliyak - Yung Murf ft. Young Izzy, GOA, K-Mac (Durty 4 Four)
[Sinhala Rap]


Artist : Yung Murf ft. Young Izzy, GOA, K-Mac (Durty 4 Four)
 
https://c2lo.reverbnation.com/audio_player/download_song_direct/23789345/e8dda3d7697759ba393b023f76fab1cd

Tuesday, June 23, 2015

Durty 4 Four - Ay keewe Ft Young Izzy & K-mac [Sinhala Rap]

Durty 4 Four - Ay keewe Ft Young Izzy & K-mac
[Sinhala Rap]



Artist : Young Izzy & K-mac
 
http://178.33.63.68/putstorage/DownloadFileHash/8A70C0603A5A4A5QQWE1452533EWQS/Amila%20Ft%20Durty%204%20four%20-%20Dilisenne.mp3

Ayubowan Ft K Mac [Sinhala Rap]

Ayubowan Ft K Mac
[Sinhala Rap]


Artist : K - Mac

http://178.33.63.68/putstorage/DownloadFileHash/8A70C0603A5A4A5QQWE1452533EWQS/Amila%20Ft%20Durty%204%20four%20-%20Dilisenne.mp3

Kaizer Kaiz Album (all Songs) [Sinhala Rap]

Kaizer Kaiz Album (all Songs) 
[Sinhala Rap]


Kaizer Kaiz Album
 Kesara Sinhala - Kaizer Kaiz (mixtape) - Download

Dangalanna Epa (mix tape 2015) Kaizer Kaiz ft Prasa KG & Koththuwa - Download

Sellakkaraya - Kaizer Kaiz ft Lil Neo - Download

Amma - Big Harsha Ft. Kaizer Kaiz - Download

Liyuma - Kaizer Kaiz n Lil Neo - Download

Rap Heena - Kaizer Kaiz ft Lil Neo - Download

Yana Thaaleta - Nishantha Ft. Kaizer Kaiz & Neo - Download

Sinhala Paadama - Kaizer Kaiz ft K Mac Neo and ND - Download 

Part Time Lover - ND, Kaizer Kaiz & Lil NeO - Download

Premaya Bidha Wetei - Lil Neo , ND and Kaizer Kaiz - Download

Thadichchiye Man Awa - Big Harsha Ft Kaizer Kaiz - Download

Karumakkari - Ezzay Ft KaiZer Kaiz And YuKI - Download

 Nattukkari - Kaizer Kaiz ft. LiL NeO & Yuki - Download

Giniyam Re -Shermaine Willis Ft Iraj and Kaizer Kaiz - Download

Kaluwara Wela - Mikka Ft. Kaizer Kaiz - Download 

Lassana Kello - ND, Young Superman & Lil Neo Ft. Clewz & Kaizer Kaiz - Download

Hot Hot Nangila - Anuja & Semu Ft Kaizer Kaiz - Download 

Rajawaru - Kaizer Kaiz Ft. Clewz - Download

Winasai - Clewz Ft Kaizer Kaiz - Download

Tikiri Naga - Nishantha,Dinesh [ADK] and Kaizer kaiz - Download  

GK Oya Nethu Ft. Kaizer Kaiz - Download

Cricket Sanakeliyak - Richy ft. Kaizer & Lil Neo - Download

Kaizer Kaiz Ft Eminem Remix  - Download

Sinamal - Nishantha Ft. Iraj  BK  Kaizer - Download

Stand Me (Sinhala Cover) - Nd, Kaizer Kaiz and Lil Neo - Download 

 Sweety Manika - Iraj, Kaiz Ft Infaas n Janani - Download

Adinae Gamini - Clewz , Nouty Coast and Kaizer Kaiz - Download

Raan Kirilli MASHUP Gangnam Style MEGA MIX 2015 - Dev ft Kaizer Kaiz - Download 




Colombo - K Mac Ft. Iraj & Jay [Sinhala Rap]

Colombo - K Mac Ft. Iraj & Jay
[Sinhala Rap]



Artist :K Mac Ft. Iraj & Jay
 
http://178.33.63.68/putstorage/DownloadFileHash/8A70C0603A5A4A5QQWE1452533EWQS/Amila%20Ft%20Durty%204%20four%20-%20Dilisenne.mp3

Friday, June 19, 2015

Sinhala Paadama - Kaizer Kaiz ft K Mac Neo and ND [Sinhala Rap]

Sinhala Paadama - Kaizer Kaiz ft K Mac Neo and ND 
[Sinhala Rap]
 


Artist : Kaizer Kaiz ft K Mac Neo and ND

https://c2lo.reverbnation.com/audio_player/download_song_direct/23768885/905ed5fc5d5a7daeee020f737ab2e1f9

Youth Life - Team Spirite Ft Fill T,K Mac [Sinhala Rap]

Youth Life  - Team Spirite Ft Fill T,K Mac 
[Sinhala Rap]



Artist : Team Spirite Ft Fill T,K Mac

https://c2lo.reverbnation.com/audio_player/download_song_direct/23768379/3432a3128d5129ab526aec423f276225