Showing posts with label Ravi Jay. Show all posts

Monday, June 22, 2015

Ravi Jay Interview By Sinhala Rap

Ravi Jay Interview



Sinhala Rap : සම්පූර්ණ නම මොකක්ද?...
Ravi : රවී ජයවර්ධන...

Sinhala Rap : රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද? 
Ravi : අවුරුදු 12 යි...

Sinhala Rap :  රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
Ravi : විනෝදාන්ශයක් වශයෙන්.... 

Sinhala Rap : ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ.... 
Ravi : ලංකාවේ සිංහල රැප් දැන් හොදයි... ඉස්සර මේ වගේ නෑ... සුදුස්සට තැන තිබුනේ නෑ.. එත් ඒ තත්වේ අද වෙනස් වෙලා...ගොඩක් හොද රැපස්ලා ඉන්නවා... එක එක ස්ටයිල් වලින් කියන.. ඇත්තටම සතුටුයි ලංකාවෙ රැප් industry එක ගැන...

Sinhala Rap : ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?....
Ravi : ගෙදර අය නම් අම්බානෙක බනිනවා.. තාත්තගෙන් ­නම් කනක් ඇහෙන්න නෑ පිස්සු කෙලිනවා කියලා... යලුවෝ ඉතින් චාටර් වැඩක් උනත් හොදයි කියන උන්නේ...

Sinhala Rap : ආදරේ ගැන මොකද හිතන්නේ
Ravi : අද කාලෙ කිසිම කෙල්ලෙක් සත පහකට sure නෑ ඇත්තම කිව්වොත්..

Sinhala Rap : පෙම්වතියක් ඉන්නවද?
Ravi : හිටියා...දැන්නන් නෑ...ගෙදර අය හොයන්වා මේ දවස්වල බන්දලා දෙන්න....

Sinhala Rap :  ලංකාවේ ඉන්න හොදම රැප්ර් කවුද?....
Ravi : හොදයි කියලා කාවවත් වෙන් කරලා කියන්න බෑ... මොකද ඉන්න ඔක්කොම හොදයි.. එක එක රැපස්ලා එක එක විදිහ... ඒ අයට ආවේනික Style තියෙන්නේ... සිංහල රැප් වෙනසක් කලා ඇත්තටම DrillTeam...

Sinhala Rap : රැප් කරන එක නතර කරනවද?....
Ravi : සමහරවිට මේ අවුරුද්දෙන් පස්සේ නතර වෙයි... අතරින් පතර වෙලාවක් තිබ්බොත් Song එකක් කරනවා.... රැප් අහන එකනන් නතර කරන්නේ නෑ.. හාහාහා.....

Sinhala Rap : ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්....
Ravi : ඇත්තටම මුසිc ඉගෙනගන්න පට්ට කට්ටක් කෑව.. තමන්ගේ කැපවීම තමන්ගෙ ආසව තමා අත්ත්ටම කෙනෙක්ව තැනකට ගෙනියන්නේ... මගේ යලුවෝ මට ගොඩාක් උදව් කලා හැමදේකටම... නම් ගම් කියන්න ගිහිල්ලා මිස් උනොත් අම්බනෙක ගුටි.... සමිත් ගොමෙස්, සුරේශ්, කසුන්, හසන්ක, අසන්ක ඇතුලු DrillTeam Family එක, k Pounds මිලන් මට වචනෙන් කියලා ඉවර කරගන්න බරි සුප් එකක් දෙනවා...

Sinhala Rap : ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Ravi : කරන්න වැඩනන් අම්බානෙක තියනවා...පෙලක් එවා හ්න..හීන ඉතින් හැබෑ කරගන්න එපයි...රෑප් සීන් එකේ ඉන්න ටැලන්ට් කොල්ලන්ට කෙල්ලන්ට සප් එකක් දීගෙන පාඩුවෙ ඉන්න තමා ආසාව...

Sinhala Rap : අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
Ravi : හ්ම්ම්ම්.. හොද ප්‍රශ්නයක්.... කරන­ දේට සීයට සීයක් කැපවෙන්න... එතකොට­ සීයට 50 ක හරි හොද ප්‍රථිඵල හම්බ වෙයි.... සමාජෙට­ මිනිස්සුන්ගේ හදවතට දැනෙන දෙයක් කරන්න... කාගෙවත් වහලෙක් වෙන්න එපා... තමන්ට හිතෙන හරිම දේ කරන්න... 

Sinhala Rap : රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ....
Ravi : බනින ඒවා ඉතින් ඇත්තටම අපේ ඇගේ වදින්නේ නැනේ.... බැන්නයි කියලා අපි රැප් නවත්තන්නෙත් නෑනේ.... ඇත්තටම බනින උන් උන්ගෙ වැඩකට ඒ කාලේ කප කලානම් හොඳ අනාගතයක් තියෙයි...

Sinhala Rap : අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ....Ravi : එකෙම්ම පට්ට... මේ වගේ හැම කෙන්ක්ටම සාධාරණ වැඩක් කරන්න තමා ඕනේ.... ඇත්තටම කිව්වොත් කඩේ යන්නේ නැති Page එකක් වීම ගැන පට්ට සතුටුයි...

Sinhala Rap : එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....
Ravi ජයවේවා....


Sunday, June 21, 2015

Gangsthara 2 - Samith Gomes [Sinhala Rap]

Gangsthara 2 - Samith Gomes 
[Sinhala Rap]



Artist : Samith Gomes 

Online Listen 



https://backup.filesanywhere.com/fatemp/21/50/20150621/TMPMILINDA1380.1956230.4461910.560865/Samith%20Gomes%20-%20Gangsthara%202%20%5BMIXTAPE%5D.mp3

Thursday, June 18, 2015

Medaperadiga Wilapaya - Chiraj & Ravi Jay [Sinhala Rap]

Medaperadiga Wilapaya - Chiraj & Ravi Jay
 [Sinhala Rap]


https://c2lo.reverbnation.com/audio_player/download_song_direct/23768010/36e41764dc90a9be4c41fcbc4eff55ec


Male - Ravi Jay ft Madushani [Sinhala Rap]

Male - Ravi Jay ft Madushani 
[Sinhala Rap]


Artist: Ravi Jay ft Madushani


https://dl.boxcloud.com/bc/4/5aac7aed8970276bc3fa8ec2db3eed27/6IZ726HSM5s8IheXQVORPlFYLUBwwxdiqlIGX82biCHLOD_YsBWPeO6_o6WyZjATzUQnxdcdi7zOA_oYts5BS6T9dx9btkgd_uP_OWCDS7NU4F6rPgZk1o9QLiieThBC_09FIHq1zLSsQ0-zVywD6jG9D48GOErc91RJ__cGyjiOWPvj3J5wyMLinR8PYb1nOEqrH5oWKHAq4yr6vCw874_ADnOLZIwiz8uXujz_qm5iYwyDq6xQ3vMg0hYdOZd-pyQFyW7FLhoeICBnsbuh5ukgWJv5c4SZmEIzdSrpcg6vjUAnr0hNwGNfHPvMnUvf55wcopOTik0ImQ8Zm39f_ls1hLq8qpGq8qsCc6CJINdjP7jsji6cBxxhdghwNOpjRNnlYYYfC9SI9x9yqlJSCESwYSgHKHTcqTJyiJZi5f4NU5lyrX-6I-yEs479GFTEX9Is0N2UuMJ5Y_5J5eNmBS33yBMjuVgYlt31zdu8x9w_hdGeXPCTi3VNS4W7fQYW91NdNEQZwdAZmixqmMjmndYF75Eo_Se4_JmMEQbwV2IRK1wns5fOYMcbdZ7djh54QI34BWqMTIzaeBAQsQeqSA9HzbbkY00clwRmOm19_pY1pEGuGjKgPKaKBcWu7kuhBnD6yQdOGs1ewduzoaMvZDdw_uc-A3KmrJzcsisbscYkggffZgu_BF-xPq6SG2PraN_U0pk38I4OxnvgeCOD-vrTJJLLeAqZXR27IuTdpL0ejlotgpx3gTehc3i8f2AmD5kdYZ3RsYxgVyeSNb2KxLLYKqYRCXV6DYLpyPElxM5Zl-Wj5eEM6nwi7bAlLOvMigZAcQcDvtx5q-HomBjYW4w-Z32CiQoEnCUsDscb5Uoyu99RzN-u11V8s9EZ5SI8ULGWmJEoJK2OjFlQNaU_MgGR7STAHxZxEsct0wtmpctnwV2b8BWZzfwz0sMwKcWJzCJAFG1mUIR10xJ-Zr72-ujRUaaqkd6BSe2Z4tiAG-yZLCm7oWA4RypdNkmcDMAwM1DTvU9QNYzzBbecU_rKqMoGeUfmCcAyAEcHZE1RCdcxBDuyX4-BXb7VIKaKgmJlcuhN3fDVlIbRqZh_A8LvS1M56M2R9ytx_h9T5-WzvbsBar0VWpJKDp7ZeUmDmB52jMAzfhnAHBfoNeETO2tek04gzZARqs-8Cvw6HJhXNjzag_PU8EazR3dXfXVGalEPZ46mIO0wmI8_rKL4gmMr55WYkDjcd182jlFVYRvMxUYG9HG65l8m-eTdvn8KbWUZxn4D4RxvH9Gf17Jv9aU390Zfuj1OubA6iYiCIv6G7XydAqDNcfSx5RL8w1TEz1FTk-WlZfS1/


Ravi Jay - Niwana [Sinhala Rap]

Ravi Jay - Niwana 
[Sinhala Rap]

 

Artist : Ravy Jay

 

https://dl.boxcloud.com/bc/4/a017e31c8483281df216f040214376cd/3ep7pa_l-TzATkjE2pXZIoZ1o1n8457sgf6RCEjF5bEksAU6QA_FkQcUzoLUUca1_NAz9XE9WKD3ZMT5aFvYHSaAHyYILm9b5JEfIzywPctqBsVM12HBu1a0qUnB6d7fgCJGC4hvnC8NIVs5bxYSdUi0ITHaeKLVVaKM37qkVEMy3igRgqHBxsL9od_UHqIbPIb01LxAhy52vwCEUR1c2OP1mg05kEVfCYwQKq0Fk06q2doGXTQegF5K3aIH_C5H6SwjsMmPpxaehRXlDTcIwzvWFoOCQ_N9spACKfmj2uzqlxAsJ_l0fsKOkhmmRYIfZL2hH9mOsOKEAzRHt72oIJcWyjsBFrETZk9OY7_cGgFlIFJuN03NAeMOfzvo9kOS69UAswlsbYUW8y68OFRKbDinDotKUQfsYW_k3DsMy1cCy-FzAnbAnovNu8xNreH48FH0Ll6QtxZ79rocMRk7LR4BBQlkrHMvInnZZIwZO9_tqTW1F2lf3KuZUa6X7t-TauOmpMUASPJiO9kvqw3njxl9ZHhZKVjawK-aBxkh8Zkx_8HFzefCyZuxWvCXmpY9zaePYUhrcaeUS9edg_0N5BG1u-55wQh8AWxk7sSSn2jWUfF7g_PL-9PAu11deLUp3HTMea0onxgcE-16L2h3bzwBAITyuU5ixa-8JY04JLDGnbxkSkdQnLpjhKnAOZg06U4nh4P9mzyUKHsMUd_HqtPVxieiongy_Cz_sVoCbUvNmwNUPfBbWryCR4Nv5MQl2wcBAxl4WuVhmKR0SQfWBKe1KVI0TWA5yjozKCAetYScU4nXJwdVKKDDkaqBJWp-d8zRve0fymBVnibe67jEuB5KSOHqhue661VYVgByLZdDPxoN4BEGfvA65BwbUEmECS9ekoI3l_nLNqelYqXgNs6XhKKRk6s8HeKxYqoTmhwkLhIjGlPm3hrxNeoI24Nh8yTOuwFvBT-gEl7n33ldyZaudiylBp62USJFx_oLV6AXBLMiAFu75_dl66vSlMSSY51LS4QiqQCJAL1Pien5CvCLCjT0b98wFeiRYknhT4-DOMVscfPL6ZdGwmqTyAuYZW4m6V4MF4jADkgT1b26MWDM3gz2-IH58kED8hwyvgY7nEKPxhs3YdjCKIPcEOwEXZEJ2sKoeHbsbo7vNS5tMy2OenA7EV0FsvprY4z2kela8YQ890al6k-B5hfeXKCfJlqIIFbieUPZ6wzmx66qcw0tubEBxZCuY3vvfOtpzbFHOxnQ-flV2C19BUuv0OYmaj4iTmvuHFEozMeYSV6Oa52gMzf_BP4y5A../

Apita Sorry - Ravi Jay [sinhala Rap]

Ravi Jay - Apita Sorry (අපිට සොරි)
[Sinhala Rap]


Artist :  Ravi Jay




https://dl.boxcloud.com/bc/4/808b622e0a32ec87fb1a82a13a0400f4/hW__vruH5tO3r4vi5wKTIipYFa2PgtZluMySjpl5eLbrn4JtYTjzOMGOYtLp3h6sz3cQDOiqmFhjkH2hQGd9S0micbjLzjPjfcCavFMBVCQRPC7dnOJWXIE06_Vca1xQH0xvYp1eNYBy1u0GGarC9sxiN2WgRFNfBrOGVhIV0Xjj7CvObPiFezrGOaVjYuOE4VlKi-FKqgKpqELOv7zw4FwzP4VTjViVqRrhU5Thiv8fNx1dRCLi23AvA4XT8kRpqaZVfnxH27bof1-qBLKQlGdhwD-oZALDAb_hj6LMwGUgbWuwrDZZmUMkihUSAjtn-s3D4AJwMYkHH2zQgHmyCjqqlC7Fw5bJQCsGwtEC3ulRbZsAtT5pHK_U37YGnfZ-N8RpIQHQMVsQ6SLfao-nS6wABlQ2t86Z_Svv2v7WL1KmlEidb493f9XgNv-aLdT6L0jRmTsXasHdXshb_JQyBzmDKz0JRQ-POIUzWL2Ert7X2xEVqQ8arQqrub8bPvVzkteKyPY9zCdqhvwka4ySqV_3cci6QP9kl0GjO0_6lgE2_6yZ0sdvXkqucUG_waiyjLQfIuEugb6icsLyCkl4C6zurybPL2gUoeRD1VhYyGrip8y-8ZuiNWboc--0SE_tML-yBZio8K1ixZ7O0TTgR5CRzejOw02OvR66RAokXkQyCkgcz4ZrStnl7AJ1urG8tSUtMW3LUgcCYNrzVjVoltiCUGu7uF4dsXAOWaOU2B6iky7O78YZR0xaqQS1HRQL7LvaeBx9qF0oRjQ4r4maHtEw8AIPp_XbXcV3cZdWsfS7e8joS_ytLFqbvA03suA0NTyrhPEN7IC6uN6g7g6Yzqn9_StDbmRKr_rZxRo-6Kg3azDAeFeeB-ffj9FjamwAweOAQLy4YBtHhgJRZ6xBjgoErbRQ1NDwvBSBAx-vTaJzfcHVSSJmlbsKBC9pLnEMWCJSJtRCGeSWuSCOj-UkLwl1jyxsuKfoYvT0lQYBInhhDJaVTJYn2YEiVBZ6YEkVaH_brxLKExwRw1fgUL_4KDsBLFasFYcWN03fktJvWJRkoQH23OZESuXLHLlMjxmupi5HMB4zwy-k-ehbTtoyJRmH3zJLmQskOE6uM6MRD3fp0p9_nw__Kk_aLFxv1EGDUF4nQixWLgzDHDylMbcJYCKGh-iWlcyd51GDAbydE7IY2B0HBen6o-yFT3jpMiXa5T0B5SFg84M2VDad2VCHJGHDDRnURkYO5niMEFMiG-3KtQgHwQVzmTG3eNEjufccWhpUyS3ZRrSkKmOWs-gBYOpA_p1_9EX-cA11lklTFLIZRLwDsZR7Rj8r-jo3bxWBMwMk83Izi1331MkJLHWSOMICWcGkjzzXRD04Dc4CMVCDSk6OHdA21c0yi4qhABEz7AuK-0H6pxuJLqhy1lHmshE97Pvbnm-1pFQa5RsG91Iv0dPo636kibcyJnjvtyQzcRXy4Kl1jeq1kpJHRuw7_Evp6kBl/