Showing posts with label Rap Quotes. Show all posts

Tuesday, June 23, 2015

-- කවියක් --

-- කවියක් -- කවියක් මට කෙලිනවා, ඩිෂුම්...ඩිෂුම්... ඇත්ත කියපන් පරයා, තෝ වචන නේද බඩගින්නට කන්නේ? - මොහමඩ් රාෆි -

--ආදරේට මාස 3යි--

-- ආදරේට මාස 3යි -- රෙන්ට් එකට ගත්තනම්, ආයේ රිටන් දෙන්න ඕනි නිසා, දින මතක තියාගන්න තිබුනා, ෆුල් Cash නිසා, අමතක කලා ගත්තු දවස... - මොහමඩ් රාෆි -